تصاویر
درحال حاضر تصاویری برای این مکان ثبت نشده است!
نظرات — 2

3න් වෙනි දවස මට මෙහෙම උන. පලවෙනි දවසෙ හොදටම මිරිස් වැඩියි. දෙවනි දවසෙ පැයක් විතර පරක්කුයි. ඊයෙත් එහෙමයි. ඒකයි මම මේක දාන්න හිතුවෙ full rice එකක් පහලින් බිල් කරලා උඩට යන්න කිව්වා. ගිහින් විනාඩි 45ක් වගේ ගියාම පස්සෙ දෙවනි පාරට කියලා ගෙනත් දුන්නා එකකට rice එක දාලා අනිත් එකට බෙදාගනින් කියලා වගේ තියලා ගියා. හැන්දක් දුන්නෙත් නෑ යද්දි පස්සෙන් ගිහින් හැන්දක් ඉල්ලගත්තා. පිගානෙන් ඉහිරෙනවා. පුලුවන් විදියට බෙදාගත්තා ගත්ත නිසා කෑවා.
අපේ මල්ලි ආවෙ. ඌට කොළඹ හොද කඩයක් කියලා එක්කන් ගියේ. විලි ලැජ්ජයි.
පස්සෙන් අඩලා ගිහින් කන්න ඕන. Chopsuey,Chicken මේ වගේ වෙන වෙනම දෙන rice එකක් බෙදාගෙන කන්න කියලා මෙහෙම දෙනවද? Rice and cury නම් හොදයිද දන්නෙ නෑ වෙන rice kottu නම් සෙට් වෙන්නෙම නෑ. Service එක නම් 0යි. Rice එකෙත් කියන්න හොදක් නෑ.

Tanie jedzenie. Mocno oblężone przez lokalsów. Smaczne, do wyboru ostre i te mniej. Mięsa dodatkowo płatne, ale naprawdę dobre i doprawione. Rewelacja warzywa. Obsługa miła i pomocna. Warto zahaczyć jak chcecie popróbować takiej lokal ej kuchni. Sporo na wynos biorą z tego miejsca.